2027 predicted papers සහ පහුගිය අවුරුදු තුනේ papers විසඳලා, ඔයාගේ answers වලින් හදන study plan එකක්, සහ Dr. Yasas එක්ක free one-to-one එකක්.
2024 සහ 2025 papers සම්පූර්ණයෙන් විසඳලා, හැම unit එකකටම revision sheet එකක්, mark scheme එක්ක predicted Paper II, සහ English සහ සිංහල දෙකෙන්ම Complete Short Notes — ඔක්කොම මේ pack එකේම.
Predicted paper එක pattern analysis එකක් — ඇත්ත paper එක නෙවෙයි, leak වුණ paper එකක් නෙවෙයි, guarantee එකකුත් නෙවෙයි.
Rs 9,900 — එක ගෙවීමක්, card එකෙන් විතරයි (PayHere). මාස 13ක් ඔයාගේ, අලුත් වෙන්නේ නෑ. දවස් 7ක් ඇතුළත, paper එකක් පටන් ගන්න කලින් සහ one-to-one එක කරන්න කලින් ඉල්ලුවොත්, සම්පූර්ණ refund එකක් ලැබෙනවා.